
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එල්ල කරන චෝදනා අනුමත කරන්න බැහැ. ඊශ්‍රායලය සටන් වදින්නේ බිහිසුණු හමාස් ත්‍රස්තවාදීන් සමගයි. අප (ඇමෙරිකාව) සැමවිටම ඊශ්‍රායල සමඟ සිටිනවා. ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා’ යැයි ඇමෙරිකා ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ