අපගේ මොළය නින්දේදී පවා ක්‍රියාශීලිව ඇති බව විද්‍යාඥයෝ කියති. මිනිසුනට නින්දේදී පවා වචන වර්ග කිරිටම හැකි බව පර්යේෂණකින් තහවුරු වී ඇත.

ක්‍රේම්බ්‍රිජ් සහ පැරිස් පර්යේෂකයන් මිනිසුන් පිරිසකට වචන පරික්ෂණයක් අවදිව සිටින විට සහ නින්දේදී ලබාදි තිබේ. ඒ අනුව සොයාගෙන ඇත්තේ නින්දේදීද මෙම පරික්ෂණය සඳහා නිවැරදිව ප්‍රතිචාර දක්වන බවයි.

නින්දේදී මොළය සංකීර්ණ කාර්යයන් කිරීමට සමත් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.