
ප්‍රංශයේ නොත්‍රදාම් දේවස්ථානය වසර පහකට පසු යළි ජනතාවට විවෘත කෙරුණි. නොත්‍රදාමය යනු ප්‍රංශයේ අනන්‍යතාවයකි.
මෙම දේවස්ථානය 2019 වසරේදී ගින්නකට විනාශ විය. එය තිබුණු අයුරින්ම යළි ඉදිකරන බවට ප්‍රංශ ජනාධිපති මැක්රොන් එදා ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව, ඉදි කිරීම් කටයුතු ඇරැඹිණිය.
දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 750 ක මුදලක් වැය වුණු බව පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1324
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොත්‍රදාමය යළි ජනතාවට