IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


නේටෝව සමඟ එක්වන්න කැමැත්තෙන්

යුක්රේන අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම ආරක්ෂාව වෙනුවෙන්, නේටෝ සාමාජිකයන් බවට පත් වීමට කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා යන බටහිර බෝල්කන් රටවල් කැමැත්ත පළ කර තිබේ.

බෝල්කන් රටවල් යනුවෙන් හැඳින්වෙන්නේ, යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයට අයත් රටවල්ය. කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා රුසියාවට එරෙහි බෝල්කන් රාජ්‍යයන් ලෙස සැලෙකයි.

තමන් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ එක් වීමට කැමැත්ත පළ කළේ තම ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවත්, රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ බවත්කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා යන රටවල් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

නේටෝව සමඟ එක්වන්න කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 127 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 81 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1661 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site