
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුව ලිතුවේනියාවේ විලිනියුස් නුවරදී ආරම්භ විය. නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 31 කි.
නේටෝ සාමාජිකත්වය ඉල්ලූ නවතම රාජ්‍යය ස්වීඩනයයි. සමුළුව ආරම්භ වීමටත් පෙර, ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් තම විරෝධයක් නොමැති බව තුර්කි ජනාධිපති එර්දොවාන් පැවැසුවේය.
රුසියන් යුක්රේන අර්බුදයට හේතුව යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමය. යුක්රේනය සම්බන්ධයෙන් නේටෝ මහ සමුළුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෆොටෝ එකේ ඉන්න එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්. එහෙත් වර්තමාන අගමැති රිෂි සුනක් නේද