
චීනයේ හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් තායිවානයට එල්ල වන කෙණෙහිලිකදම් සම්බන්ධයෙන්, නේටෝ මහ ලේකම් මාර්ක් රූට්ගේ අවධානය යොමු වී ඇත.
නේටෝ මහ ලේකම් මාර්ක් රූට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ, නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුවට පෙර මාධ්‍යවේදීන් හමුවෙද්දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd