
වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
'සැල්ටෝ දෙ කැස්ත්‍රෝ' Salto de Castro නමැති මෙම කුඩා ගම්මානය, ස්පාඤ්ඤයේ පිහිටා තිබේ. ඒ, පෘතුගාලයට මායිම් වූ සමෝරා ප්‍රාන්තයේය.
මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙයි.
ගම්මානය මිලදී ගෙන ඇත්තේ 'රෝයල් ඉන්වෙස්ට්' නමැති සගාමය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd