
ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු යට කළ බව වාර්තා වේ. එයින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කල් ඉකුත්වූ ලියාපදිංචි අංකයක් සහිත එම මෝටර් රථය එහි නවත්වන ලෙස ආරක්ෂක අංශ අණ කළ විට එය නවත්වා ඇති අතර, නිලධාරීන් ඊට ළඟා වෙද්දී, රියදුරා නැවතත් වාහනය පණ ගන්වා පදික මාරුවේ සිටි පුද්ගලයන්ව අනතුරට ලක් කරමින් ධාවනය කළේ යැයි පැවැසෙයි.
පදිකයන් යට කිරීමෙන් පසු රියදුරා පලා ගිය බවත්, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරය අසල කලබලයක්