චිකාගෝහි ඕ හාරේ ගුවන්තොටුපලින් ගුවන්ගත වූ ඇමරිකානු යානයක ධාවන පථය මතදී ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ මගීන් 161දෙනකු ද කාර්යමණ්ඩලය නව දෙනකු ද සිටි බවත් අනතුර වාර්තා වූ සැනින් ගුවන් නියමුවා ක්‍රියාත්මක වීම නිසා සියළු දෙනාගේ ජීවිත බේරා ගැනීමට සමත් වී ඇති බවත් වාර්තා වේ.
බොයිං 767 වර්ගයේ යානයේ ටයරයක් ගිනිගෙන ඇති අතර එන්ජිමටද හානි සිදු වී ඇත. සුළු තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කළ බවත් ගින්න සුළු මොහොතකින් නිවා දැමීමට සමත් වූ බවත් ගුවන් තොටුපල බලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
646
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධාවන පථය මතදී යානය ගිනිගනී