බංගලිදේශයේ ධකා නගරයේ වීදි රතු පැහැති ජලයෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට පැවැති උත්සවයකට පසු ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසු මෙසේ රත් පැහැති ජලය ගලා ආ බව නගර වැසියෝ පවසති.
මාධ්‍ය වාර්තා පවසන්නේ උත්සව දිනයේ බිලිදෙන සතුන්ගේ රුධිරය ජලයට මුසුවීම නිසා රතුපාට ඇතිවූ බවයි. මෙම උත්සව දිනයේ ධකා නගරයේ ලක්ෂයකට අධික සතුන් ප්‍රමාණයක් මරන්නට ඇතැයි පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමා, විද්‍යාවයි දහමයි පටළවාගෙන අනුන්ට අපහාස කරන්න එපා. (නි)
ලෝකයේ තිබෙන මට අප්‍රසන්නම රටවල් වලින් එකක් (නි)
මෙතැන ඉන්න අදහස් දාන කට්ටිය නත්තලට, අලුත් අවුරුද්දට කන්නේ පාන් වගේ කෑම වෙන්න ඇති. (නි)
දැන් ඔය අදහස් දාන හැමෝම බෞද්ධ නේද? ඕගොල්ලෝ මස් කන්නෙම නැද්ද? කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්, බර්ගර්කින්ග් ගියා නම් බලාගන්න තිබුණා (නි)
මට නම් දකිනකොටත් බයයි හිතට (නි)
අනේ පව්! අපේ රටේ ඉන්න ඉන්ටර්නෙට් අදහස් වීරයෝ මස් කන්නෙත් නැති අයනේ (නි)
මගේ දරුවන් යුරෝපයේ ඉපදුනේ. දෙන්නම වෙජිටේරියන්. මට තමයි තාම බැරිවුණේ. මටම ලැජ්ජයි (නි)
විමුක්ත්ති මහත්තයෝ අපිනම් අලුත් අවුරුද්දට කන්නේ කැවුම්, කොකිස්, අලුවා වගේ රස කැවිලි (හේ)
අවුරුද්දේ 364 දවසේම ලෝකයේ ධනවත් උදවියට කන්න දෙන්න සුපිරි අවන්හල් ලංකාවේ ඉන්න සමහර බෞද්ධයන්ට පෙනෙන්නේ නැහැ. (නි)
උත්සවය මොකද්ද කියල දාන්න තරම් කොන්ද පන නැ නේ. අනේ මේ අයගේ සහජීවනේ. (අ)
දකිනකොටත් පපුව බියෙන් ගැහෙනවා (නි)
මේ යන විදිහට ගියොත් නම් ලංකාවෙත් ඔයදේම වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැතිවෙයි (නි)
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (බ)
මේක හරියට තේරුම් ගන්න කොහොම මැරුවත් අන්තීමට යන්නේ කොහෙටද කියලා.(හේ)
මෙතන තියෙන්නේ සහජීවනයක් නෙවී . මාධ්‍ය ආචාර්යධර්ම (රේ)
නේපාලයේත් සත්ව බිලි පූජා වාර්ෂිකව පවත්වනවා. බටහිර රටවල මස් පිණිස දිනපතා දස දහස් ගණනින් සතුන් මරනවා. මේවා කාටවත් නවතන්න බැහැ. අපි නොකා ඉඳිමු. (නි)
මේ හජ්ජි උත්සවය නිසයි මේ දේ වෙලා තියෙන්නේ.(හේ)
අනේ මන්දා මේ අරුමය මොකක්ද කියලා (නි)
නේපාලයට වුණ දේ මතකයි නේද? (නි)
මරපු සතුන්ගේ ලේ තැවරිලා පාරවල් පුරාම. ඒවා හෝදගෙන යන්න තමයි වැහැලා තියෙන්නේ (නි)
අෆ්ලන්, ඔබ බුදුන්ගේ ප්‍රාණඝාතය ගැන දේශනා සොයා දැනගන්න. නියම බෞද්ධයා සතුන් නොමරන බව ඔබ දන්නවද? (නි)
පවු දෙවියනේ! මේ අහිංසක සත්තු මරලා මොනදෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)
බටුගෙදර මහත්මයා දන්නේ නැතුව ඇති නේද මේ රටවල මේ සත්තු මරන්නේ කොහොමද කියලා. (නි)
ගිය අවුරුද්දේ නේපාලයට සිද්ධ වූ දේවල් මතකයි නේද ඔයවගේ මහා බිලි පුජාවක් කරලා? සත්තු මරලා සතුටුවෙන දෙවිවරු කොහේද ඉන්නේ? ඔය වගේ වැඩ කරලා තම ඔය රටවලට වැලේ වැල් නැතිවෙයි. අමතක කරන්න එපා ඔය රටත් භූමිකම්පා කලාපයක තියෙන බව. අහිංසක සත්තු මරලා විනෝදවෙන මිනිසුන්ට ස්වභාව ධර්මය දඬුවම් දේවි. (නි)
හෙට අනිද්දා වෙද්දි අපිට ඇත්ත දැනගන්න ලැබෙයි (නි)
දේව ශාපය අත ළඟ. බලාගෙන....! නොපෙනෙන දෙවියන් වෙනුවෙන් බිලිදෙන අහිංසක සතුන්. (නි)
වටිනාම සම්පත දරුවෝ. ලංකාවේ මීටවඩා ලොකු හානියක් දරුවන්ට වෙනවා බීමත්කම හින්දා. මේකට කියන්නෙ තමන්ගේ ඇහේ තියන පොළ පරාලය පෙනෙන්නේ නැහැ කියලා. (නි)
බුදුන්ගේ කාලෙත් හිටයා ලේ රසට පෙරේත දෙවිවරු .අ පෙරේත දෙවිවරුන්ට තමයි මනුසත්වය ගැන කියලා දෙන්න ඕනි.අපි මිනුස්සු (හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉදිරියේදී සිදුවන භයානක සිදුවීමක පූර්ව දැනුම්දීමක් වෙන්න පුලුවන් (නි)
අහිංසක සතුන් මරණ අයට හෙණ ගහන්න ඕනෑ..(බ)
ඇත්තටම ආශ්චර්යයක් වගෙයි (නි)
නිකන් විකාර තර්ක එපා සාමා .ඔය රටත් භූමිකම්පා කලාපයක තියෙන නිසා තමයි භූමිකම්පා හැදෙන්නේ. අද ඕස්ට්‍රේලියාවේ කොච්චර හරක් මරනවද? ඉන්දියාව මුළු මැදපෙරදිගටම ගව මස් ආනයනය කරනවා. තව ඕනෑතරම් රටවල් තියෙනවා හරක් මස් කන. නිකන් ව්‍යාජ අනුකම්පා තමයි ඕවා. (නි)
ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ වැනි රටවල සත්ව ඝාතකයත් විශේෂ පුහුණුවක් දෙනවා ක්ෂණිකව සහ අවම කාල සීමාවක්ස තුල සතුන් මරණයට පත් කරන්න.ඒ මිනිසුන් පවා කියන්නේ රැකියාවක් වශයෙන් කලත් සතුන් මරන්නේ අකමැත්තෙන් කියලා.නමුත් බංගලි සතුන් මරන්නේ හරිම අසාවෙන් පුළුවන් තරම් වද දීලා , ම්ලේච්ච විදිහට .ගාත් සතර බැදපු සතාගේ බෙල්ල කපලා අන් අයට පෙනෙන්න වටපිට බලන්නේ සිංහයෙක්ව මරලා බිම දැම්මා වගේ . ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ අය මේ දේවල් කරන්නේ කන්න පමණක් නොව සිතේ සතුටට බව. (හේ)
හේමන්ත, අපි මොනවා කිවුවත් මොළය බටුගෙඩියක් තරමක්වත් නැති බටුගෙදර වගේ අය මෝඩ තර්ක ගේනවා. අපි කියන්නේ අහිංසක සත්තු වදදීලා මරණ එක අපරාධයක් කියලා. (නි)
අනේ සුමනපාල, ඔයා වගේ අයට උත්තර දීලා වැඩක් නැහැ. ඕවට උත්තර දෙන්න ගියොත් නිකන් ලේ කෝපවෙනවා (නි)