
ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුවේ දී, ලොව විශාලතම සූදු පොළ යනුවෙන් හැඳින්වෙන මැකාවු දූපත් වෙත චීන වැසියන් දහස් ගණනක් පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
චීනයේ විශේෂිත පරිපාලන කලාපයක් ලෙස පවතින මැකාවු හි කොවිඩ්-19 සීමා ඉවත් කිරීමට ඉකුත් ජනවාරි මාසයේ දී පියවර ගැනිණි. ඒත් සමඟ මෙලෙස මැකාවු දූපත් වෙත විශාල පිරිසක් එක්රැස්ව ඇත. මැකාවු දූපත්වලට මෙතරම් පිරිසක් රැස්වූයේ වසර තුනකට පසුවය ය.
මැකාවු දූපත් කලින් පෘතුගාලයට අයත්ව තිබූ අතර සෙනසුරාදා දිනයේදී ත් ඉරිදා දිනයේදීත් 100,000කට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ ඇතැයි මැකාවු දූපත් හි මාධ්‍ය වාර්තා කර තිබිණි. රජයේ සංඛ්‍යාදත්ත උපුටා දක්වමින් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබූ අතර කලින් දිනවලට වඩා සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දස දහස් ගණනින් මැකාවු එයි