කොලොම්බියාවේ දේශපාලනඥයන් පස් දෙනකු ගමන් කළ ගුඩා ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ සිටි එම දේශපාලනඥයන් පස් දෙනා සහ නියමුවා අනතුරුන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මියගිය දේශපාලනඥයන් පස්දෙනාම හිටපු ජනාධිපතිවරයකු වන අල්වාරෝ උරිබේගේ දක්ෂිණාංශික ‘ඩිමොක්‍රටිකෝ’ පක්ෂයේ සාමාජිකයන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd