IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


දිවුරුම් දුන් සැණින් පුටින් හමුවෙනවා - ට්‍රම්ප්

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කළ යුතු බව දිගින් දිගටම පෙන්වා දුන් චරිතයක් වන්නේ ඩොනග්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් යුද්ධය නැවැත්වීමට ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට තමන් කැමැති බව ද රුසියන් ජනාධිපති පුටින් අවස්ථා කීපයකදී පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දිවුරුම් දුන් සැණින් පුටින් හමුවෙනවා - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 143 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15801 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site