ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය නැවතත් අවදානම් සහිත අගයකට ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝගද නොතකමින් දීවාලි උත්සවය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
රාත්‍රීයේ පැය දෙකක් පමණක් රතිඤ්ඤා දැල්වීම සඳහා ඉඩ දෙමින් අධිකරණ නියෝග නිකුත් කෙරුණද එය නොතකා දිගින් දිගටම රතිඤ්ඤා දැල්වීම සිදුකළ බව වාර්තා වී ඇත.
දිල්ලි නගරයේ වායු දූෂණය ඉතාමත් තීව්‍ර අගයක් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් බොහෝ සෞඛ්‍ය ගැටළු නගරවාසීන්ට ඇති වියහැකි බවටත් වෛද්‍යවරු අනතුරු අඟවා ඇත.
උතුරු ඉන්දියානුවන්ගේ වැදගත් ආගමික උත්සවයක් ලෙස දීවාලි සමරනු ලබයි.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට