ඇෆ්ගනිස්ථානයේ ඝෝර් ප්‍රදේශයේ 30 දෙනකු පමණ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.ඔවුන් කඳුකරයේ දර කැඩීමට ගිය අවස්ථාවේදී පැහැරගැනීමට ලක්වී ඇති අතර පැහැරගත් පිරිස බේරාගැනීමට ගම්මුන් උත්සහ ගැනීමත් සමග ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තබා ඇත.මියගිය අය අතර ළමයින්ද සිටින බව බලධාරීහු පවසති.

මෙම ඝාතනය අයි එස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කල්ලියක් විසින් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.  

2015 සිට මේ ප්‍රදේශයේ දී තලේබාන් ත්‍රස්තයින් සහ අයි එස් ත්‍රස්තයින් අතර ගැටුම් පවතියි.

dsss hhh