IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ

ඉන්දීය දෙමළ නළු විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය සංවිධානය කළ ‘තමිල්ග වෙටි්‍ර කසාගම්’ ජන රැලියට එක් වෙමිනි. 

තමන් දේශපාලනයට පිවිසියේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත්, වෛරයෙන් පිරි දේශපාලනය තමන් අනුමත නොකරන බවත්, විජේ පැවැසීය. විජේ දැක ගැනීමටත්, ඔහුට සහාය දැක්වීමටත්, ඔහුගේ මංගල දේශපාලන කතාව ඇසීමටත් දස දහස් ගණනක් තමිල්නාඩු වැසියෝ රැලියට එක් වී සිටියහ.

සිනමාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වන විජේ දේශපාලනයට පිවිසියේ රංගනයට සමුදෙමිනි. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ ‘ග්‍රේටස් ඔෆ් ඕල් ටයිම්ස්’ ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site