
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවුණු දුම්රිය අනතුරින් 300 කට ආසන්න පිරිසක් මියයෑම සහ 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබීම දැනගත් සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ජනාධිති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශෝකය පළ කර ඇතැයි ද වාර්තා වේ.
එය මාරක අනතුරක් බවත් අනතුර ගැන සැලවීමත් අනතුරේ දසුන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබීමත් තමන් කම්පනය කිරීමට සමත් වූ බව බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය අනතුර ගැන කම්පා වෙලා