බොලිවුඞ් සුපිරි තරුව, දීපිකා පදුකෝන් ඇගේ පළමු දරුප්‍රසූතියට සූදානම් වෙයි.

දීපිකා විවාහ වී සිටින්නේ ද ජනප්‍රිය බොලිවුඞ් රංගන ශිල්පී රන්වීන් රන්වීන් සිං සමඟය.

තමන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, දීපිකා සහ රන්වීර් රන්වීන් සිං ඔවුන්ගේ ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

සැප්තැම්බර් මාසයේ දරු ප්‍රසූතිය සිදුවුනු ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)