IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දෙන්නා රවුමකුත් ගිහිල්ලා

වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය.

එය තමන්ට ලැබුණු ‘හොඳම තෑගි වලින් එකක්’ යැයි නායක කිම් ජොන් උන් පවසා තිබුණු අතර, රුසියන් ජනාධිපති පුටින්, නායක කිම් ජොන් උන් එම ලීමෝසීන් රියේ නංවාගෙන නායක උන් රවුමක් රැගෙන යෑමට අමතක කළේ ද නැත.

(අල් ජසීරා)



අදහස් (6)

දෙන්නා රවුමකුත් ගිහිල්ලා

wedage Thursday, 20 June 2024 11:21 AM

පූටින්ට ජය වේවා

:       10       36

Muthu Thursday, 20 June 2024 12:23 PM

ඔතනට චීනේ හා කියුබාවත් ආවම ලෝකේ ලොකුම හා බලවත්ම සන්ධානයක් හැදෙනවා.....කියුබාව ඇමෙරිකා හා බටහිර සම්භාධක නිසා නැගිටින්න බැරි යෝධයෙක් වෙලා ඉන්නේ..

:       14       38

සුපුන් Thursday, 20 June 2024 01:13 PM

මොන වැරැද්ද තිබ්බත් මේ මිත්‍රකම් නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ගැත්තන් දැන් වැඩිය රටවල් වගට අත පොවන්නේ නෑ බල සමතුලිතතාවක් දැන් ලෝකයේ ඇති වෙලා තියෙනවා ඇමරිකාවට හිතුමතේ දැන් නටන්න බෑ රුසියාවේ නැගිටීමත් සමඟ විශේෂයෙන් දුප්පත් අපි වගේ රටවල් වලට ඇමරිකානු මැදිහත් වීම් දැන් ක්‍රමයෙන් අඩු වෙනවා

:       7       36

ජගත් ලියනගේ Thursday, 20 June 2024 05:34 PM

කවුරු මොනවා කිව්වත්, ඒ දෙන්න, ඒ රටේ මිනිස්සුන්ට සහ ඒ ඒ රටවල් දෙකට ආදරෙයි...

:       4       19

පිටරටවැසියා Friday, 21 June 2024 10:41 AM

ඇයි ජගත් ලංකාවේ හිටපු සහ ඉන්න අය රටට ආදරේ නැද්ද? මතක නැද්ද එක්කෙනෙක් flight එකෙන් බැහැල ඇවිත් පොළවත් ඉම්ඹා...!! දැන් ඉන්න අය 2048 දී ලංකාව සුරපුරයක් කරනවා... එතකොට පුටින්ටයි, කිම් ජොන් උන්ටයි address නැති වෙනවා ...!!!

:       0       4

Nandalal DE SILVA - France Friday, 21 June 2024 02:52 PM

අපෝ දෙන්නාගේ මාර ලව් හිනාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site