
දකුණු සුඩානයේ ප්‍රාන්ත රෝහලකට සහ වෙළෙඳසැල පෙළකටත් බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒම ප්‍රහාරවලින් හත් දෙනකු මියගිය බවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව පැවැසෙන්නේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් යැයි පැවැසෙයි. ප්‍රහාරය එල්ල වූයේ ෆන්ගක් ප්‍රාන්තයේ පිහිටි එකම රෝහලටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd