
දකුණු කොරියාවට තර්ජනයක් වෙමින්, උතුරු කොරියාව මිසයිල යැවීමත් සමඟ ඊට පිළිතුරු දීමක් ලෙස දකුණු කොරියාව උතුරු කොරියාවට තර්ජනයක් වන අයුරින් මිසයිල 3 ක් උතුරු කොරියාව දෙසට යැවීය.
එය උතුරු කොරියානු මුහුදු සීමාවට පතිත වුණු බව දකුණු කොරියානු හමුදාව පසුව පැවැසීය.
මෙම එකට එක කිරීමත් සමඟ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd