
උතුරු කොරියාව යළිත් වරක් සතුරකු ලෙස හඳුන්වා දෙමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට දකුණු කොරියාව තීරණය කළේය.
සම්බාධක පැනැවීම සිදු කළේ උතුරු කොරියානු හමුදාව ගතවුණු පැය 48 ක කාලය ඇතුළත කෙයි දුර මිසයිල දෙකක් සහ දිගු දුර බැලැස්ටික මිසයිල කීපයක් අත්හදා බැලීමෙන් පසුවය.
දකුණු කොරියාව සම්බාධක පැනැවීම කළේ උතුරු කොරියානු බලවතුන් සිවු දෙනකුට සහ සමාගම් පහකටය. එම සමාගම් පහට උතුරු කොරියානු රජයට සම්බන්ධ දකුණු අප්‍රිකාවේ සමාගමක් සහ සිංගප්පූරු සමාගම් දෙකක් අයත් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd