IMG-LOGO

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය හෙට

දකුණු කොරියා ජනාධිපතිවරණය හෙට (3) ආරම්භ වෙයි. දකුණු කොරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ, ජනාධිපති ධුරයේ සිටි යූන් සුක් යූල් යුද නීතිය ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීම සහ පසුව ඔහු දෝෂාභියෝගකට ලක් වීජනපති ධුරය අහිමි වීම හේතුවෙනි.

හෙට (3) පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂයෝ 6 දෙනෙක් ඉදිරිපත් වෙති. එයින් ද ප්‍රධාන අපේක්ෂකයන් සිටින්නේ දෙදෙනකු යැයි පැවැසෙයි. එම දෙදෙනා ලී ජේ මුංග් සහ කිම් මූන් සෝ ය. ලී ජේ මුංග්, කොරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. 

කිම් මූන් සෝ නියෝජනය කරන්නේ වත්මන් පාලක පක්ෂය වන ජනතා බලය පක්ෂයයි. මොවුන් දෙදෙනා අතරින් ද 61 හැවිරිදි ලී ජේ මුංග් ජයග්‍රණය කරනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. හේතුව, පාලක ජනතා බලය පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වීමය.



අදහස් (0)

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1495 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site