
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි බැහැර කළහොත්, එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය සහාය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පවසා ඇත.
දකුණු කොරියා නායකයා කළ මෙම යෝජනාව එක හෙළා ප්‍රතික්ෂේප කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය කිම් යෝ ජොංග් තීරණය කර තිබේ. උතුරු කොරියාවේ දෙවැනි ප්‍රබලතම තැනැත්තා වන්නේ කිම් යෝ ජොංග් ය. නායක කිම් ජොන් උන්ට පසු බලය පැවැරී ඇත්තේ ද ඇයටය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd