දකුණු ඇමරිකාව රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි.

භූමිකම්පාව හටගත් ස්ථානය සහ ගැඹුර අනුව, සුනාමි අනතුරක් නැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවැසීය.

භූමිකම්පාවෙන් හානි සිදුවුණු බවක් වාර්තා වී නැත.