IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ක්ලාර්ක් සමුගනී

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති එෆ් ඩබ් දි ක්ලාර්ක් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 85කි. දකුණු අප්‍රිකාව පාලනය කළ අවසන් සුදු ජාතික ජනාධිපතිවරයා වන්නේ ක්ලාර්ක් ය.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට මූලිකත්වය ගත් නෙල්සන් මැන්ඩෙලා ට 1990 දී නිදහස හිමිවූයේ ක්ලාර්ක්ගේ පාලන සමයේදීය. නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරන බව එදා පාර්ලිමේන්තුවේ දී ක්ලාර්ක් කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වූ අතර, එය ලෝක දේශපාලනයේ කැලඹීමක් ඇති කළ සිදුවීමක් ලෙස ද සැලකෙයි.

ක්ලාර්ක් පිළිකා රෝගියකු බව පසුගිය 2020 දී අනාවරණය විය. ඔහු මියගියේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි. ක්ලාර්ක් 1989 සිට 1994 දක්වා දකුණු අප්‍රිකා රජයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

(රොයිටර්)



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ක්ලාර්ක් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site