
දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ, දියමන්ති පතලක සේවකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 20 කි.
මියගිය 20 දෙනාගෙන් 17 දෙනකුම පතල් සේවකයන් බව පැවැසෙයි. අනතුරට හේතුව ට්‍රක් රථ රියදුරාගේ නොසැලකිල්ල යැයි පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වෙයි.
පොලිසිය වැඩි දුරටත් පවසා ඇත්තේ ට්‍රක් රථ රියදුරා සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ද නොතිබුණු බවය. ට්‍රක් රිය ද ධාවනය කිරීමට නුසුදුසු තත්ත්වය පැවැති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd