
දකුණු අප්‍රිකාවේ, ජොහැන්ස්බර්ග් නගරයට නුදුරින්, පැල්පත් නිවාස සංකීර්ණයක සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන්, 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවෝ ද බොහෝ දෙනෙක් වෙති.
ගෑස් කාන්දුව සිදුවූයේ එම පැල්පත් නිවාස සංකීරණය අසල සිදු කළ අනවසර කැණීම් නිසා යැයි බලධාරීහු පවසති. ගෑස් කාන්දුව හේතුවෙන් රෝගී වූ පිරිස් කඩිනමින් රෝහල්ගත කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd