IMG-LOGO

දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් 51ක් මරුට

දකුණු අප්‍රිකාවේ වෙරළබඩ කවාසුළු-නටාල් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් 51දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාවෙන් අනතුරුව පසුගිය සඳුදා සිට මෙම ගංවතුර තත්ත්වය ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් ඩර්බන්හි බොහෝ නගර වල ආපදා තත්ත්වයන් ඇතිවූ බවත් බලධාරීහු පවසති.

‍ප්‍රදේශයේ 1000 පමණ පිරිසක් අවතැන් වී ඇත ඉදිරි දිනවලදී වර්ෂා තත්ත්වය වැඩිවියහැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

මෙම ව්‍යසනය ආරංචි වූ වහාම සිය ඊජිප්තු සංචාරය නවතා දැමූ ජනපති රැම්පෝසා විපතටපත් ජනතාවගේ සුවදුක් බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණි බව මාධ්‍ය වාර්තා කරයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් 51ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1401 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site