දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් පැතිරෙන බවත්, මේ වනවිටත් 10 දෙනකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

කොළරා වසංගතය පැතිරෙන්නේ ගුටෙන්ග් පළාතේය.

මේ වනවිට කොළරා රෝගීන් 95 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි. ඔවුන් අතරින් 37 දෙනකුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.

(බීබීසී)