
දකුණු අප්‍රිකා හමුදාපති ප්‍රමුඛ එරට ජාතික ආරක්ෂක බලඇණියේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බව රුසියානු රජය පවසයි.
රුසියාව සමඟ හමුදා සහයෝගීතාව තරකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව දකුණු අප්‍රිකානු හමුදාපති ලුතිනන් ජනරාල් ලොරන්ස් ම්බාතා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd