බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ්ගේ තත්ත්වය බරපතල යැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
මොහොමද් නෂීඩ් සැත්කම් කීපයකට භාජන කළ බව ද වාර්තා වේ.
මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයකු ලෙස නෂීඩ් සැලකෙයි.
ඊයේ (6) රාත්‍රියේ 53 හැවිරිදි නෂීඩ්, සිය නිල නිවස ඉදිරිපිටදී, සිය මෝටර් රථයට ගොඩ වෙද්දී, ඒ අසල තිබූ යතුරු පැදියක ඇටවූ බෝම්බය පුපුරා ගියේය.
(අල් ජසීරා)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තුවාල ලැබූ නෂීඩ්ගේ තත්ත්වය බරපතලයි