යුක්රේනයට පහර දීමට ගිය රුසියානු නාවික බලඇණියට අයත් 'මොස්ක්වා' නමැති යුද නැව ප්‍රහාරයකට ලක් වී ගිලී යෑමත් සමඟ රුසියානු රජයේ පුවත් සේවා වාර්තා කරන්න වූයේ 'තෙවැනි ලෝක යුද්ධය' ආරම්භ වී ඇති බවය.
රුසියන් නාවික හමුදාව තරයේ පවසා ඇත්තේ නැවේ අනතුරක් සිදුවී ගින්නක් හටගෙන එය මුහුදේ ගිලුණු බවය. තමන් රුසියන් නැවට පහර දුන් බවත්, එම පහර දීමෙන් නැව ගිලුණු බවත් පවසන්නේ යුක්රේන හමුදාවය.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
තෙවැනි ලෝක යුද්ධය ඇරැඹුණා