
වයඹදිග පැසිපික් සාගර කලාපයේ වර්ධනය වූ තවත් ප්‍රචණ්ඩ සුළිකුණාටුවක් පිලිපීනය දෙසට පැමිණෙන බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම සුළි කුණාටුව නම් කර ඇත්තේ ‘ෆෙංග් වොංග්’ යනුවෙනි.
‘ෆෙංග් වොංග්’ සුළි කුණාටුව පිලිපීනය දෙසට ඇදී යන්නේ පැයට කිලෝ මීටර් 132 ක පමණ වේගයකිනි. කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එම වේගය පැයට කිලෝ මීටර් 150 තෙක් වර්ධනය වනු ඇති බවය.
‘ෆෙංග් වොංග්’ සුළි කුණාටුව, පිලිපීනයට කඩා වදිනු ඇත්තේ, ‘කල්මෙගී’ සුළි කුණාටුව පිලිපීනය කැලඹා ඇති අවස්ථාවකය. ‘කල්මෙගී’ සුළි කුණාටුව පිලිපීනය කැලැඹුවේ 114 දෙනකු බිලිගනිමිනි. එම සුළි කුණාටුව මේ වනවිට වියට්නාමය දෙසට ගමන් කරන බව ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
480
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් සුළි කුණාටුවක් පිලිපීනය දෙසට එනවා