
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් ද නව පාප්තුමා අදහස් දැක්වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ලෝකයට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමය යැයි පාප්තුමා සිය පළමු දේව මෙහෙය අතරතුරේ පැහැදිලි කළේය.
ඉන්දියාවත් පාකිස්තානයත් යුද ගැටුම් නවත්වා සටන් විරාමයකට යෑමට කැමැත්ත පළ කිරීම ද පාප්තුමාගේ පැසැසුමට හේතුවක් විය. එදිරිවාදිකම් පසෙකළා සැවොම සාමයෙන් සමඟියෙන් සිටිය යුතු බව ද ලියෝ පාප්තුමන් පෙන්වා දුන්නේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති