
‘කොවිඩ් 19’ අවදානම පහව යෑමත් සමඟ, උමං දුම්රියේ ගමන් කරද්දී, තව දුරටත් ‘මාස්ක්’ අනිවාර්ය නැතැයි චීන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.
මේ වනතුරු චීන වැසියන් උමං දුම්රියේ ගමන් කළේ මාස්ක් පැලඳ ගනිමින් සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමිනි. කෙසේ නමුත් චීන සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත්තේ අනිවාර්ය කළ එම සෞඛ්‍ය නීති ඉවත් කරන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd