
සැගවී ජීවත් වන තලේබාන් උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සමුළුවකට සහභාගී විය.
උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා සැගවී ජිවත් වෙන බව පැවැසෙන්නේ ඔහුගේ ජීවිතයට ඇති අනතුරු හෙයිනි. තලේබාන් සංවිධානය තඦස්ත සංවිධානයක් ලෙස පැවැති අවදියේ දී හයිබතුල්ලා අකුන්ඩාසා ඇමෙරිකාවේ අංක එකේ සතුරකු විය.
පසුගිය අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන් සංවිධානය බලය අල්ලා ගත්තේය. එම බලය අල්ලා ගැනීමෙන් පසු උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd