තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා තිබෙන බවත් ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.
තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.
තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.
“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.
“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.
රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.වාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.
තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.
තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.
“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.
“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.
රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.
(ඒ.එන්.අයි.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම්වල සහාය