ඇෆ්ගන් තලේබාන් සටන් කාමීන් විසින් පැහැර ගනු ලැබූ තුර්කි ජාතිකයන්ගේ ජීවිත අවදානමේ වැටී ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ බිය පළ කරයි.
එම පිරිස නේටෝවට අයත් තුර්කි හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටිද්දී ඉකුත් 22 වැනිදා සටන්කාමීන්ගේ ග‍්‍රහණයට හසු විය.
හෙලිකොප්ටරය නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පියාසර කරමින් තිබියදී යාන්ති‍්‍රක දෝෂයක් හට ගෙන එය කාබුල් අගනුවරට දකුණු දෙසින් පිහිටි ලොගාර් ප‍්‍රාන්තයේ පිටිසරබද ප‍්‍රදේශයකට හදිසියේ ගොඩ බෑමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ ඇෆ්ගනිස්ටනය ලෝකේ දරුණු රටක්. කාන්තාවන්ව ගල් ගහලා මරනවා. ශරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිදානයන් ඉවත් කරන්න ඕනේ.(නදී)