
ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
තලේබාන් අන්තවාදීන් ඇත්‍්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින් නව රජයක් පිහිටුවා ඔවුන්ට ආවේණික ෂරියා නිතිය ක්‍රියාත්මක කළේ 2021 වසරේදීය. සංගිත භාණ්ඩ ගිනි තබා විනාශ කළේ ෂරියා නීතියට අනුවය.
ගිටාරයක්, තබ්ලාවක් ආදී සංගීත භාන්ඩ රැසක්, විනාශ කරන සංගීත භාණ්ඩ අතරේ ඇත. ඒවා ඩොලර් දහස් ගණනක් වටිනා සංගීත භාණ්ඩ යැයි ද පැවැසෙයි.
තලේබාන් සාමාජිකයන්, දැවැන්ත ගිනි මැලයක් දල්වා, විනාශ කළ සංගීත භාණ්ඩ එයට විසි කරන අයුරු ද වීඩියෝ දසුන්වලින් දකින්න ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd