IMG-LOGO

තලපති විජේගෙන් අලුත් පක්ෂයක්

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු තලපති විජේ, රංගනයට සමු දී, නව දේශපාලන පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මාධ්‍ය මෙසේ වාර්තා කළත්, විජේ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. විජය නළුවා දෙමළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළුවෙකි. ඔහුගේ නවතම චිත්‍රපටය වන්නේ ‘ලියෝ’ ය.

ඇතැම් මාධ්‍ය පවසා ඇත්තේ 49 හැවිරිදි විජේ සැප්තැම්බර් 17 වැනිදා දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට නියමිත බවය.



අදහස් (0)

තලපති විජේගෙන් අලුත් පක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 345 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 518 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 213 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site