ඉන්දියාවේ තෙලංගානා ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 52දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බස් රථය අනතුරට ලක්වනවිට එහි 84දෙනෙක් පමණ ගමන් කර ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමට ඉඩ ඇති බවයි.
අනතුරට ලක්වූ රථය ප්‍රාදේශීය මාර්ග ප්‍රවාහන අංශයට අයත් බස් රථයක් වන බවත් බස් රථය කොන්ඩගට්ටු වෙත දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන්කරමින් තිබී ඇති බවත් පොලිසිය කියයි. රථය පාරෙන් ඉවතට පැන වට කිහිපයක් කරකැවී පහතින් ඇති දොරුවකට ඇදවැටී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
773
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙලංගානාහිදි බස් රථ අනතුරකින් 52ක් මරුට