වැඩිපුර තෙල් සහිත ආහාර අනුභව කිරීමෙන් ගඳ සුවඳ දැනිමේ හැකියාව ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත. මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ෆ්ලොරිඩි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි.

මේදය සහිත ආහාර වැඩිපුර කෑමෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ඇතිවන බව තහවුරු වී තිබිණ. එසේ වුව ද මේදය ගඳ සුවඳ දැනීමේ හැකියාවට බලපෑම් කරන බව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. 

junk-or-fast-foods