IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තයෝ කාබුල් ළඟටම ඇවිල්ලා

නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගන්නා තලේබාන් ත්‍රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද්දරට පැමිණ සිටින බවත්, ඔවුන් කාබුල්අගනුර අත්පත් කරගත්තොත් එය ඇෆ්ගන් රජයේ අවසානය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිට තලේබාන් ත්‍රස්තයන්ට එරෙහිව ඇෆ්ගන් රජය මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් මෙයිඩාන් ෂාර් සහ මසාර් ඊ ෂාරීෆ් යන නගරවල හටගෙන තිබේ. මෙයිඩාන් ෂාර් ඇත්තේ කාබුල් අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරිනි.

ඇෆ්ගනිස්තානය තලේබාන් ග්‍රහණයට නතුවීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ප්‍රතිඥා දී ඇති අතර, මේ වනවිට ඔහු ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර මිතුරු රටවල් සමඟ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.

(බීබීසී)



අදහස් (0)

ත්‍රස්තයෝ කාබුල් ළඟටම ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 672 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site