කොංගෝවේ නැගෙනහිර ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් 17 දෙනකු කපා කොටා මරා දමා ඇතැයි වාර්තා වේ.
මැන්ටුම්බි හා කොලොකොකෝ ගම්මාන වල මෙම ඝාතනයන් සිදුව ඇත.
ඉබෝලා වසංගතය දරුණු ලෙස පැතිරි ඇති ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර බලධාරීන් පවසන්නේ මෙවැනි සිද්ධීන් මගින් ඉබෝලා වසංගතය මර්ධනය කිරීමට ගන්නා උත්සාහය අඩපණ වන බවයි.
පසුගිය මාසයේදී කැරළිකරුවන් පහරදීමෙන් පසු ආධාර කණ්ඩායම් කිහිපයක් ඉවත්ව ගොස් ඇති බවද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd