රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් තමන් සතු තිරිඟු ටොන් ලක්ෂ තුනක් විනාශ වී ඇතැයි යුක්රේනය චෝදනා නගයි. මෙසේ චෝදනා නගා ඇත්තේ යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ටරාස් යොටොස්කීය.
යුක්රේනය අපනයනය සඳහා ඔවුන්ගේ තිරිඟු අස්වැන්න ගබඩා කරන්නේ කළු මුහුද අශ්‍රිතව පිහිටි මිකොලායිව් වරාය නගරයේ ගබඩා අංඝනයේය. තිරිඟුවලට අමතරව තවත් ධාන්‍ය වර්ග රැසකන් මෙහි ගබඩා කර තිබූ බවත්, රුසියන් ප්‍රහාර හේතුවෙන් ඒවා විනාශ වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd