සිරියාවේ උතුරු දිග කුර්දි පාලන ප්‍රදේශ වෙත තුර්කි හමුදා ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
සිරියා - තුර්කි දේශසීමා ආසන්නයේ ප්‍රබල සටන් ඇවිලෙමින් පවතින අතර දස දහස් ගණන් පිරිස් ප්‍රදේශය හැරයමින් සිටින බව සඳහන් වේ.
තුර්කි ආරක්ෂක අංශ පවසන්නේ සැලසුම් කළ පරිදි ඉලක්ක කිහිපයක් අත්පත් කරගැනීමට හැකිවූ බවයි.
තම භූමි ප්‍රදේශයේ සිටින සිරියානු සරණාගතයින්ට දේශසීමාවේ ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම සඳහා සටන් මෙහෙයවන බව තුර්කිය පවසයි.
කුර්දි රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය පවසන්නේ එල්ලවූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් හත්දෙනකු පමණ මියගොස් 19දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුර්කියෙන් සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශවලට ප්‍රහාර
රුචිර Thursday, 10 October 2019 02:38 PM
තනිකරම මහින්දව කොපි කරලා වගේ...