
රික්ටර් පරිමාණයේ ඒකක 5.3 ක් සටහන් කළ භූමි කම්පාවකින් තුර්කියේ නිග්දේ පළාත දෙදරා ගියේය. භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත.
මහා විනාශයක් සිදු කරමින් තුර්කිය සහ අසල්වැසි සිරියාව 7.8 ක ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු කම්පන 120 කින් කැලැඹී ගියේ පසුගිය 6 වැනිදාය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 50,000 පසු කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියට තවත් භූමි කම්පාවක්