IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තුර්කියේ දුම්රිය අනතුරකින් 24ක් මරණයට

තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැන අනතුරට ලක්වීම හේතුවෙන් 24දෙනකු මියගොස් 124දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බලධාරීහු පවසති.

දුම්රිය ඉස්තාම්බුල් නගරය වෙත ගමන් කරමින් තිබී ඇති අතර ඒ වනවිට එහි මගීන් 362ක් සිටි බව පැවසේ.දුම්රියේ මැදිරි හයක් ඉවතට පෙරළී ඇත.

මෙය තුර්කියේ 2004 වර්ෂයේ 41දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට පසු සිදුවූ මාරාන්තිකම අනතුර බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

තුර්කියේ දුම්රිය අනතුරකින් 24ක් මරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site