සී එන් එන් පුවත් ඇසුරිණි-085)
ජනපතිවරයාගේ බලතල වැඩි කිරීම සඳහා තුර්කියේ පැවැත්වූ ජනමත විචාරණයෙන් ජනාධිපති රිකෙප් ටායිප් එර්දගොන්ට වැඩි බලයක් හිමිව ඇති බව වාර්තා වේ.
ප්‍රකාශ වී ඇති ඡන්ද වලින් 99%ක් ගණනය කර ඇති අතර එයින් සියයට 51ක් “ඔව්“ යන්නට පක්ෂව ද සියයට 48ක් “නැත“ යන්නට පක්ෂව ද හිමි වී ඇත. මේ අනුව ජනපති එදොගොන්ට 2029 වනතෙක් බලයේ සිටීමට වරම් ලැබෙන බව විචාරකයෝ පවසති.
එසේම විශාල වශයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ බලය ද මේ සමග තුර්කි ජනපතිවරයාට හිමිවේ.නමුත් තුර්කියේ ප්‍රධාන ප්‍රතිපක්ෂ දෙක පවසා ඇත්තේ ඔවුන් මෙම ප්‍රථිපලයට අභියෝග කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd